මුල් පිටුව උණුසුම් පුවත් යුගදනවි ගිවිසුමේ තතු වසර 2ක් යනකල් කියන්න බැරි කතා බොරු

යුගදනවි ගිවිසුමේ තතු වසර 2ක් යනකල් කියන්න බැරි කතා බොරු

0

යුගදනවි ගිවිසුම සම්බන්ධ තොරතුරු වසර දෙකක් යනතුරු පිටතට නොදෙන බවට වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි .

මේ පිළිබඳ කරුණු සහ ඊයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් සම-ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ කීය.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version