මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් නැතිව ආපනශාලා වැසීයාමේ අවදානමක්

ගෑස් නැතිව ආපනශාලා වැසීයාමේ අවදානමක්

0

ඉදිරි දින කිහිපය තුළ ආපනශාලාවල බත් ඇතුළු පිසූ ආහාර අළවි කිරීම නතරවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා newswaveLK වෙත සඳහා හන් කළේය.

ලිට්ට්‍රෙෝ ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයූම නතර කිරීමට තීරණය කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔහු පැවසීය.

ගෑස් සැපයුම අත්හිටුවීමත් සමග නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ලොකු කුඩා ආපනශාලා දින කිහිපයකට වැසී යාමේ අවදානමක් පවතින බවද හෙතෙම කියා සිටියේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version