මුල් පිටුව දේශීය පුවත් ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි ජීවන වේදිකාවෙන් නික්ම යයි

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි ජීවන වේදිකාවෙන් නික්ම යයි

0

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ දින 21 ක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත.

වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සරත් චන්ද්‍රසිරි කලා කරුවාට newswaveLK අපි මෙලෙස නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version