මුල් පිටුව උණුසුම් පුවත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක්

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක්

0

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියලෙනන්හට රුපියල් ලක්ෂයක ණය ආධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මිරිදිය මත්ස්‍ය වගාව සදහා පොකුණු සහ ටැංකි ඉදිකරන්නන් සදහා මෙම ණය ආධාර ලබාදීමට නියමිතය.

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ජනතාව වැඩිවශයෙන් නැඹුරු කර ගැනීම සදහා ඉදිරියේදි තවත් ආධාර ලබාදෙන බව ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version