මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් දින කිහිපයක් සැරින් සැරේ විදුලිය නෑ

දින කිහිපයක් සැරින් සැරේ විදුලිය නෑ

0

බිඳ වැටී තිබූ නොරොච්චොලේ බලාගාරයේ විදුලි ධාරිතාව සම්පූර්ණයෙන්ම ජාතික විදුලි පද්ධතියට එක් කරන තුරු ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා කෙටි කාලීන විදුලි විසන්ධිවීම් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක කෙටි කාලීන විදුලි විසන්ධි වීම් වාර්තා වේ.

පැය ගණනාවක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබු බවත් ඇතැම් ප්‍රදේශවල මේවන විටත් විදුලිය විසන්ධි වී ඇති බවත් newswave.lk පාඨකයෝ දැනුම් දුන්හ.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version