මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයුම තාවකාලිකව අත්හිටුවයි

ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයුම තාවකාලිකව අත්හිටුවයි

0

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

රජයේ කළ දැනුම්දීමක් පරිදි මෙම පියවර ගත් බව එම සමාගම පවසා ඇත.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ එවැනි දැනුම් දීමක් තම සමාගම වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version