මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් පිපිරීම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට පණිවුඩයක්

ගෑස් පිපිරීම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට පණිවුඩයක්

0

 

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ 0115811926 සහ 0115811929 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ගෑස් අශ්‍රිත පුපුරා යෑම් විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් එම කමිටුව නිකුත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේදී ඊයේ (1) එම කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බව එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම උපදෙස් මාලාව පහත දැක්වේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version