මුල් පිටුව COVID කොවිඩ් එන්නත් ගේන්න ගිය මුදල ගැන අනාවරණයක්

කොවිඩ් එන්නත් ගේන්න ගිය මුදල ගැන අනාවරණයක්

0

මෙරටට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීම සඳහා රජය මෙතෙක් රුපියල් බිලියන 66.39ක් වැය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ බව හෙළි කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version