මුල් පිටුව උණුසුම් පුවත් ජනවාරි සිට බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

ජනවාරි සිට බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

0

ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතු බවට සිය සංගමයේ යෝජනා කරන වන බව ද විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් යොමුකරන බව ද ඔහු පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version