මුල් පිටුව උණුසුම් පුවත් ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

0

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවරයකු ලෙස වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තු මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ අසුන සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් මෙලෙස ඉල්ලා අස්විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version