මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

0

සෞඛ්‍ය වෘත්තීයවෙිදීන්ගේ සංගමය සංවිධානය කළ රථ පෙළපාලියක් අද කොළඹදී පැවැත්විණ.

සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, වසර 12 න් ශ්‍රේණි උසස්විම් පෙර දාතම යටතේ නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම කිහිපයක් ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම රථ පෙළපාලිය පවත්වා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version