මුල් පිටුව උණුසුම් පුවත් අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

0

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version