මුල් පිටුව උණුසුම් පුවත් දහම් සිරිසේන මීළග මහා මැතිවරණයට

දහම් සිරිසේන මීළග මහා මැතිවරණයට

0

මීළඟ පැවැත්වෙන මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තමන් ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සදහන් කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩ සටහනකදී ඒ බව ඔහු පවසනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ දහම් සිරිසේන මහතාය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version