මුල් පිටුව උණුසුම් පුවත් දිස්ත්‍රික් 3කට නායයාම් රතු නිවේදන – තවත් 5ක් අවදානම්

දිස්ත්‍රික් 3කට නායයාම් රතු නිවේදන – තවත් 5ක් අවදානම්

0
file photo

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කරයි.

ඒ මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ය.

එමෙන්ම කළුතර ,මාතලේ ,නුවරඑළිය ,කොළඹ , සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version