මුල් පිටුව උණුසුම් පුවත් කළුබෝවිල ගොඩනැගිල්ලක ගින්නක්

කළුබෝවිල ගොඩනැගිල්ලක ගින්නක්

0

කළුබෝවිල රෝහල අසල ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ යොදවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version