මුල් පිටුව උණුසුම් පුවත් ලබන මස සිට මාකුඹුර බස් නැවතුමෙන් අන්තර් පළාත් බස්

ලබන මස සිට මාකුඹුර බස් නැවතුමෙන් අන්තර් පළාත් බස්

0

ලබන මාසයේ සිට කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර්පළාත් නව බස් සේවාව ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

මෙම නව බස් සේවාව අනුරාධපුර, මහනුවර, මොණරාගල, කුරුණෑගල, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශයන්ට ධාවනය කෙරෙන කිරීමට නියමිත බවද ඔහු සදහන් කළේය

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version