මුල් පිටුව උණුසුම් පුවත් නත්තල් නිවාඩුව දින 4 ක් – දින 2ක් ඉස්කෝලේ නෑ

නත්තල් නිවාඩුව දින 4 ක් – දින 2ක් ඉස්කෝලේ නෑ

0

සියලුම රජයේ පාසල් සහ කතෝලික පාසල් සඳහා නත්තල් නිවාඩු දිනයන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එළඹෙන නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 දක්වා නත්තල් නිවාඩුව ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

මේ අනුව ලබන 23 (බ්‍රහස්පතින්දා) සහ 24 (සිකුරාදා) දිනවල පාසල් නිවාඩු වන අතර යළි එම සිසුන්ට ලබන 27 වැනිදා සිට පාසල් පැවැත්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version