මුල් පිටුව COVID අදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

අදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

0

අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 115 කදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Vaccination Centers on 24.11.2021
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version