මුල් පිටුව උණුසුම් පුවත් මැතිසබේ මන්ත්‍රීලාට පුටුවෙන් නැගිටින්න බැරි වෙලාව ගැන කතානායක මතක් කරයි

මැතිසබේ මන්ත්‍රීලාට පුටුවෙන් නැගිටින්න බැරි වෙලාව ගැන කතානායක මතක් කරයි

0

2020 වසර්ජන පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අද ආරම්භ වන පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී සෑම මන්ත්‍රීවරයෙකුම වෙන් කරන ලද ආසනයේ සිට පමණක් කථා කළ යුතු බවට කතානායකවරයා විසින් අද නිවේදනය කළේය.

මීට පෙර පාර්ලිමේන්තුවලදී ද මෙම අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කථානායකවරයා විසින් නිවේදනය කර තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් කතානායකවරයා විසින් මෙම සිහිපත් කිරීම නිවේදනය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version