මුල් පිටුව උණුසුම් පුවත් පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

0

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමිනි.

ඒ අනුව ග්ලයිෆොසෙට්,‍ ප්‍රොනනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක ය.

2255-05_S

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version