මුල් පිටුව උණුසුම් පුවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

0

ජාත්‍යන්තර ගුවන් සේවා 22 ක් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත යළි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව මෙම ගුවන් ගමන් සිදුකෙරෙන බව එම අධිකාරිය පෙන්වා දෙයි.

කොරෝනා වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා මාස කිහිපයක් වසා දැමීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් නැවත සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව වෙත නැවත මෙහෙයුම් ආරම්භ කර ඇති ජාත්‍යන්තර ගුවන් සමාගම් පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version