මුල් පිටුව උණුසුම් පුවත් නතර වූ මහනුවර – කොළඹ දුම්රිය හෙට සිට වැඩ

නතර වූ මහනුවර – කොළඹ දුම්රිය හෙට සිට වැඩ

0

නායයෑමේ තර්ජන හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු මහනුවර – කොළඹ දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

මෙම දුම්රියෙන් සීමා සහිත නැවත ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.

ඊට අදාළ කටයුතු මේ වනවිට සූදානම් කරමින් කර ඇති බවද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version