මුල් පිටුව උණුසුම් පුවත් ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

0
Highway

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කෙරේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බව මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version