මුල් පිටුව උණුසුම් පුවත් චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

0

මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් අද දිර්ඝ කළේය.

ඒ කොළඹ වාණිජ මහාධිකරණය විසිනි.

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චෝදනාව හේතුවෙන් ‍මීට හේතුවිය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version