මුල් පිටුව උණුසුම් පුවත් පාසල් සියල්ල ඇරෙද්දී සිසු සැරියෙන් බස්රථ 1400ක්

පාසල් සියල්ල ඇරෙද්දී සිසු සැරියෙන් බස්රථ 1400ක්

0

හය ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ
සිසු සැරිය බස් රථ 1400ක් එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ලබන 22වැනිදා සිට මෙම බස්රථ ධාවනයට එක්කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් NewsWave වෙත අද (18) දින සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version