මුල් පිටුව උණුසුම් පුවත් මනෝ ගනේෂන්ටත් කොවිඩ්

මනෝ ගනේෂන්ටත් කොවිඩ්

0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුවී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version