මුල් පිටුව දේශීය පුවත් විස්සයි 20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව දිනා ගනී

විස්සයි 20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව දිනා ගනී

0

විස්සයි 20 ලෝක කුසලානය 2021 දිනා ගැනීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිළි ලකුණු 172කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය 19 වැනි පන්දුවාරයේ පසුකර යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් මාස් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය.ඩේවිඩ් වොනර් ලකුණු 53යි.

නවසීලන්තය 172/4 (20)
ඕස්ට්‍රේලියාව 173/2 (18.5)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version