මුල් පිටුව උණුසුම් පුවත් ඔලුවිල් වරාය අධිකාරියෙන් ගැලවෙයි

ඔලුවිල් වරාය අධිකාරියෙන් ගැලවෙයි

0

අම්පාර ඕලුවිල් වරාය, වරාය අධිකාරියේ පාලනයෙන් ඉවත් කර ධීවර අමාත්‍යංශය යටතට පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඔලුවිල් වරාය නවීන පහසුකම් සහිත වරායක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර ඇතැයි හෙතම සඳහන් කළේය.

2014 වසරේ දී මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබුණ ද පසුගිය කාලයේ දී එම කටයුතු නවතා තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version