මුල් පිටුව උණුසුම් පුවත් අයවැය බද්දෙන් මත්පැන් මිල වැඩිවෙන හැටි

අයවැය බද්දෙන් මත්පැන් මිල වැඩිවෙන හැටි

0

අයවැයෙන් යෝජිත බදු පැනවීමෙන් පසු මත්පැන් මිල සංශෝධනය වන ආකාරය රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව,

විදේශීය මත්පැන් (මිලි ලීටර් 750) රුපියල් 126 කින්,
වයින් (මිලි ලීටර් 750) රුපියල් 14.40කින්
බියර් (මිලි ලීටර් 330 – 5% අඩු) රුපියල් 3කින් අය
බියර් (මිලි ලීටර් 330 – 5% වැඩි) රු. 14.96කින්
දේශීය මධ්‍යසාර 01 වර්ගය (මිලි ලීටර් 750) රුපියල් 96 කින්
වෙනත් දේශීය මධ්‍යසාර වර්ග 2ක් (මිලි ලීටර් 750) රු. 103ක් බැගින් ඉහළ යනු ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version