මුල් පිටුව උණුසුම් පුවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ගෙන්වන්න කැබිනට් තීන්දුවක්

නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ගෙන්වන්න කැබිනට් තීන්දුවක්

0

නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් මෙරටට ගෙන්වීමටත්, ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීමටත් අද (12)⁣ පෙරවරුවේ පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අනුමැතිය හිමිවූ බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

යූරියා පොහොර ගෙන්වීම නුසුදුසු බැවින් අමාත්‍ය මණ්ඩලය ඉහත තීරණයට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ගොවි ජනතාවට ඉදිරියේදි නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ලැබෙනු ඇතැයි හෙතම සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version