මුල් පිටුව දේශීය පුවත් අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

0

කොළඹ කෙසෙල්වත්තෙන් අතුරුදන්වූ දැරියන් තිදෙනා නිවසට පැමිිණ ඇත.

කෙසෙල්වත්ත පොලිසිය සදහන් කරනු ලැබුවේ එම දරුවන්ගෙන් මේ වන විට අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවය.

දැරියන් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් තොරතුරු ප්‍රකාශයට පත්වීමත් සමඟ ඔවුන් මෙසේ පැමිණ ඇති බව පොලීසිය කියයි.

 

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version