මුල් පිටුව උණුසුම් පුවත් විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

0

විශ්‍රාමිකයින් සඳහා යෝජිත අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version