මුල් පිටුව උණුසුම් පුවත් නිවසක් නායයයි – 4 ක් අතුරුදන්

නිවසක් නායයයි – 4 ක් අතුරුදන්

0
landslide
file photo

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන් වී තිබේ.

නිවස සම්පූර්ණයෙන්ම හානි වූ බව වාර්තා වේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version