මුල් පිටුව උණුසුම් පුවත් යුක්තිය ඉල්ලන පෙළගැස්ම..

යුක්තිය ඉල්ලන පෙළගැස්ම..

0

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සත්‍ය වෙනුවෙන් හඬ නැගූ සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට දිගු පෙළගැස්මක් දක්නට හැකිවිය.

පූජාප්‍රසාදි තුමන්ලා සහ භික්ෂූන්වහන්සේලා සහ පැවිදි සොහොයුරියන් ඇතුළු ජනතාව ද මෙම පෙළගැස්මට එක්ව සිටියහ.

ඡායාරූප – ටී.සුනිල් ප්‍රනාන්දු

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version