කොවිඩ් පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන පීසීආර් කට්ටල මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගණනක මුල්‍ය අක්‍රමිකතා වී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වූ පුවත් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ සඳහා ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.