මුල් පිටුව දේශීය පුවත් ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්ක යක්

ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්ක යක්

0

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන බටහිර ඉන්දිය කොදෙව් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත් චරිත් අසලංක සහ පන්දු 41ක දී ලකුණු 51ක් ලබා ගත් පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායම අභිමානවත් තැනකට ඔසවා තැබුහ.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version