මුල් පිටුව COVID කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

0

කොවිඩ් මරණ 10ක් ඊයේ දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද සවස තහවුරු කර කළේය.

කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමින් 005 දෙනෙක් වශයෙන් එම මරණ සිදුව ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version