මුල් පිටුව උණුසුම් පුවත් කුඹුක්කන් ඔය ආශ්‍රිත ජනතාවට අනතුරු ඇඟවීමක්

කුඹුක්කන් ඔය ආශ්‍රිත ජනතාවට අනතුරු ඇඟවීමක්

0

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ද්‍රෝණියේ නක්කල, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල පහත් බිම්වල අද රාත්‍රීයේ ගංවතුර තත්ත්වයක් ඇති බව හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව එම ප්‍රදේශවල කුඹුක්කන් ඔයට ආසන්නව පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන මෙන්ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

Kumbukkan Oya - Flood Warining
වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version