මුල් පිටුව උණුසුම් පුවත් මහ මඟ ගමන්කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකින් මරුට

මහ මඟ ගමන්කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකින් මරුට

0
Landslide

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකට හසුවීමෙන් මරණයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල පොල්ස් වසමේ හල්පේ වත්තේදී ඊයේ සවස් කාලයේදීය.

අවුරුදු 29 ක් පමණ වන දිවුල්ගස්තැන්නේ පදිංචි පුද්ගලයෙක් මෙම අනතුරට මුහුණ දී තිබේ.

මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුවී ඇත්තේ මීටර් 300 ක් පමණ ඈතක පස් හා මඩ අතර සිරවී තිබියදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version