මුල් පිටුව COVID ඊයේ කොවිඩ් මරණ 10 යි

ඊයේ කොවිඩ් මරණ 10 යි

0

මෙරට තුළ ඊයේ (28) තවත් Covid-19 ආශ්‍රිත මරණ 10 ක් සිදුවී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍ය්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ් බව තහවුරු කරන ලදී.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,706 දක්වා ඉහළ ගොස් ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version