මුල් පිටුව උණුසුම් පුවත් හිටපු ආණ්ඩුකාරවරියක් මැතිවරණ කොමිසමට

හිටපු ආණ්ඩුකාරවරියක් මැතිවරණ කොමිසමට

0

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා චාල්ස් මහත්මිය පත් වනු ඇත.

ඇය මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version