මුල් පිටුව උණුසුම් පුවත් ‘එක රටක් එක නීතියක්’ හදන ජනපති කාර්ය සාධක බලකායේ නායකත්වය ඥානසාර හිමිට

‘එක රටක් එක නීතියක්’ හදන ජනපති කාර්ය සාධක බලකායේ නායකත්වය ඥානසාර හිමිට

0

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම බලකායේ සාමාජිකයන් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම බලකාය සාමාජිකයන් 13දෙනෙකුගෙන් සමන්විත ය.

අදාළ ගැසට් නිවේදනය මෙසේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version