මුල් පිටුව දේශීය පුවත් මොරටුව වෛද්‍යපීඨයට කුවේට් අරමුදලේ සහය

මොරටුව වෛද්‍යපීඨයට කුවේට් අරමුදලේ සහය

0

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත.

ඒ් අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 10ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 33.2) ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version