මුල් පිටුව උණුසුම් පුවත් ගුරුවරු අදත් අරගලයේ

ගුරුවරු අදත් අරගලයේ

0

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් කඩිනමින් ලබාදෙන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් අද කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.

එම සන්ධානයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය ද අවහිරවී තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version