මුල් පිටුව දේශීය පුවත් ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ සිට කොළඹටත්...

ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ සිට කොළඹටත් දුම්රිය ධාවනයට පියවර

0
train
file photo

දුම්රිය ගමන්වාර 60 ක් අද උදෑසන ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

ගාල්ලේ සිටද අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය.

අද දුම්රිය ධාවනයේදී මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලැබුණු බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version