මුල් පිටුව උණුසුම් පුවත් අසනීප දරුවන් පාසල් එවන්න එපා

අසනීප දරුවන් පාසල් එවන්න එපා

0

උණ හෝ වෙනත් රෝග ලක්ෂණවලින් පෙලෙන දරුවන් හෙට පාසල්වලට එවීමෙන් වලකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

කිසියම් රෝගාබාධ තිබෙන හෝ රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස දෙමව්පියන්ට දන්වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පාසල් එවන දරුවන් මුඛ ආවරණ සෞඛ්‍යාරක්ෂිතව කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version