මුල් පිටුව දේශීය පුවත් බංග්ලාදේශයෙන් 171ක ඉලක්කයක්

බංග්ලාදේශයෙන් 171ක ඉලක්කයක්

0

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 දැවී ලකුණු 171ක් ලබා ගත්හ.

මෙම තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම දළ වශයෙන් පන්දුවාරයකට ලකුණු 8.79ක වේගයක් රඳවා ගත යුතුව ඇත.

171ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් බංගලදේශය මේම තරගයට වඩා අවතීර්ණ වී තිබේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාරයේ දීම ලකුණු එකකට දවා ගැනීමට බංගලදේශ පන්දු යවන නසීම් සමත් විය.

බංග්ලාදේශය 171/4 (20)

ශ්‍රී ලංකාව 5/1 (01/20)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version