මුල් පිටුව COVID පළාත් සංචරණ සීමා ලබන 31 වැනිදා ඉවතට – යුද හමුදාපති

පළාත් සංචරණ සීමා ලබන 31 වැනිදා ඉවතට – යුද හමුදාපති

0
Shavendra silva

දැනට පවතින අන්තර් පළාත් සංචාරණ සීමා ලබන 31 වෙනිදා අලුයම 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version