අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ බව කියන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ රැඳවූවන් 8 දෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට ද නියෝග කර ඇත.