මුල් පිටුව උණුසුම් පුවත් අ’පුර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

අ’පුර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

0

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ බව කියන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ රැඳවූවන් 8 දෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට ද නියෝග කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version